Spread the love

නිමල් රාජපක්ෂ-

කළුතර සහකාර සුරාබදු කොමසාරිස් වරයා ලෙස නාලක මලවි පතිරණ මහතා පත්කල බවට හිමි පත්වීමේ ලිපිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා අතින් අද(18) පෙරවරුවේ ලබා ගත් අයුරුයි මේ .
නාලක පතිරණ මහතා සුරාබදු දෙපාර්තුමේන්තුවේ පුරා වසර ගණනාවක් දිවයින පුරා සුරාබදු ස්ථාන කිහිපයකම සේවය කල අතර අවස් භාගයේ මධ්‍ය පලාත් සුරාබදු ස්ථානාධිපතිවරයා ලෙස ,මධ්‍යම පලාත් සුරාබදු අධිකාරී වරයා ලෙස සේවය කල අතර අද දින සිය උසස්වීම ලැබීමෙන් පසු කළුතර සහකාර සුරාබදු කොමාසරිස් වරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගන්නා ලදි .