Spread the love

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවට කොළඹට ආපසු ඒමට අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.