Spread the love

ලොකු ළුෑණු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කරයි.

ඒ අනුව ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 10,000 ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී ඇති බවයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.