Spread the love

දුමිරිය රියදුරු නියාමක වරු අද දිනයේ සේවායට වාර්තා නොකිරිමෙ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ රියදුරු නියාමක වරු අවුරුදු දිනවල දුර ගමන් සේවා දුම්රි්ය වල ධාවනය කොට ඹවුන් මෙසේ නිවාඩු ගැනීම හේතුවෙන් දුම්රිය දුම්රිය කිහිපයක් පමණක් අද දිනයේ අවලංගු කිරිමට සිදුවු බවයි දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ .ඉදිපොලගේ මහතා පැවසුවේය.

නමුත් හෙට දිනයේ සිට සුපුරුදු පරිදි කාර්යාල දුම්රියයන් ධාවනයට එක් කරන බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.