Spread the love

ලෝකයේ නැගී එන වෙළඳපොළවල් අතරින් ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ පළමු කාර්තුවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්නූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව පත් වී ඇත.

බ්ලුම්බර්ග් ජාත්‍යන්තර ව්‍යාපාරික වෙබ් අඩවිය මේ බව සඳහන් කරයි.

වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව සියයට හතකට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් ශ්‍රී ලංකා රුපියල පෙන්නුම් කර ඇති බවද වාර්තාවේ සඳහන්ය.