Spread the love

නිමල් රාජපක්ෂ –

එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධි මත්පැන් වෙළද පලට ඒ මට ඉඩ ඇති බැවින් ඒවා මැඩලිමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් යොදවා ඇති අතර එවැනි මත් ජාරාරම් කරුවකු හසුවුවහොත් තරා තිරම නොබලා නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජෙනාරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
සුරාබදු නිලධාරින් පැය විසිහතර පුරා යොදවා ඇති බැවින් යම් නිති විරෝධී මත් ජාවාරමක් වෙතොත් 1913 අංකයට වහාම දැණුම් දෙන්න දැණුම් දෙන්නාගේ රහස්‍ය භාවය රකින බවත් එම්‌.ජේ .ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා,