Spread the love

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම සමත් වුහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබා ගත්තේය

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 24 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 ක් පමණයි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදා කඩුලු 5ක් දවා ගැනීමට සමත්විි.ය