Spread the love

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වනදා ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.