දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්, තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි .