Spread the love

යාපනය ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන අරුන් සිද්ධාර්ථන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

ඔහු පක්‍ෂ සාමාජිකත්වය ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ යාපනය සංවිධායක ලෙස පත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවති ජන හමුවකදී ඔහු මෙම ධුරයට පත් කර තිබේ.