Spread the love

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි

Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් 250,000 ක් පමණ ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ.

මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.