Spread the love

දරවලින් ආහාර පිසීම විදුලි උඳුන්වලින් ආහාර පිසීම වෙතට සංක්‍රමණය වීම වළක්වා ගැනීමට ක්‍රමෝපායන් දියත් කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගය සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මේ බව දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ රාජපක්ෂ මහතා මේ බව රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී ගෙනහැර දැක්වීය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අදාල ප‍්‍රතිපත්තිය සදහන්ව ඇත්තේ මෙසේය.