Spread the love

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

එ් අනුව මෙරට බැංකු වෙත විදේශ ප්‍රේෂණ යොමු කරන විදේශගත ශ්‍රී ලංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබා දී ඇති අනුමැතිය දීර්ඝ කර තිබේ.

2024 ජූනි මස 30 දා දක්වා මෙම වාහන ආනයන අවසරය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.