Spread the love

තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

නමුත් තමන් වැසිකිලි වලට බැස්සේ එම වැසිකිලිය සුද්ද පවිත්‍ර කිරීමට බවද හෙතෙම පැවසීය.

එසේ සුද්ද පවිත්‍ර කරගත් පසු සියලු දෙනාටම යා හැකි වැසිකිලියක් බවට එය පත්කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එම පක්‍ෂයේ කෑගලු දිස්ත්‍රික් සමුළුව අමතමින් හිතෙම මෙම අදහස් පළ කරන ලදී.