Spread the love


නිමල් රාජපක්ෂ-

සිය ඉල්ලීම් වලට විසදුම් ලබා නොදුන හොත් 6 වැනිදා පැය 48 ක අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය නියාමක සංගමය පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා 5 වන දින ,එනම් හෙට අදාල වැටුප් පටිපාටියට විසදුම් ලබා දෙන බවට පොරොන්දු වි තිබෙන මුත් එයට විසදුමක් නොලැබුණ හොත් දුම්රිය නියාමන ,රියදුරු හා තාක්ෂණ ශිල්පින් 5 දින රාත්‍රි 12 .00 පැයෙන් වජ්ජනය දියත් කිරිමට පියවර ගන්නා බව දුම්රිය නියාමන සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසාද් මහතා පැවසුවේය.