Spread the love

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සම්බන්ධයෙන් මාර්තු 15 වැනි දා සිට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිකර ඇති පීඩනය හේතුවෙන් වර්තමානයේ මත්ද්‍රව්‍ය ජවාරාම්කරුවන් සහ කණ්ඩායම් අතර දරුණු මතගැටුම් නිර්මාණය වී වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල ද ඉහළ යාමක්ඇති බව පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (02) පස්වරුවේඅනුරාධපුරය අටමස්ථානය වැදපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවේය.