Spread the love

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ නල්ලූර් ප්‍රදේශයේ දී පේදුරුතුඩුව දෙස සිට යාපනය දෙසට ධාවනය වු බස් රථයක පා පුවරුවේ ගමන් කල මගියෙකු බස් රථයෙන් බැසීමට උත්සහා කිරිමේදි බස් රථයෙන් බිමට වැටි එම බස් රථයේ පිටුපස රෝදයට යට වී බරපතළ තුවාල ලැබු මගියා යාපනය රෝහලට ඇතුලත් කිරිමේන් පසු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි .

මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 වු නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෘත ශරිරය යාපනය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන තිබේ.