Spread the love

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (20) අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගත් බව පවසමින් එම නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.