Spread the love

රට සංවර්ධනය කිරීමට තමාට මිස මෙරට සිටින කිසිදු දේශපාලන නායකයෙකුට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කවුරුන් මාධ්‍යයට සුන්දර කතා පැවසුවද, දේශීය විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 90 ක් ණය බවත්, ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට යා යුතු බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.