Spread the love

වෙළඳපො​ලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බවත් බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළත් දක්වා ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ.