Spread the love

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවස‍යි.

අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බවයි ඹහු පවසන්නේ