Spread the love

මිරිහාන ජුබිලි මාවතේ නිවසකින් ඊයේ සැකසහිත ලෙස මියගිය යුවළකගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුක්ද ,නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය
මෙලෙස මියගොස් ඇත්තේ වයසක අඹු සැමි යුවළකි

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.