Spread the love

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතයි.

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාර ආරම්භයට සහභාගීවීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට අවසර ලබාදී ඇත.