Spread the love

කංසා වගා කිරීම සඳහා සීමිත අවසරයක් කැබිනට් මණ්ඩලය විසින් ලබා දී ඇත.

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවක් අනුව අදාල ඇමතිවරයා විසින් මෙම යෝජනාව ලැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.