Spread the love

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.

විරෝධතා කරුවන් හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.