Spread the love

යුක්තිය මෙහෙයුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් ක්‍රියාත්මක කලයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ මේවන විට පැමිණිලි ලැබි ඇතිබව පැවසීය.

නීතියේ සීමාවන්ට යටත්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.