Spread the love

පාන්වල බර පැහැදිළිව පෙනෙන ලෙස සටහන් කළ යුතු බවට වන ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇත.

ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ලෙස ග්‍රෑම් 450 ක් ලෙසත්, පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් ලෙසත් දැක්විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.