Spread the love

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත .

විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.