Spread the love

2024 ජනවාරි ජනවාරි මස 19 සහ 20 වන දින ජාතික රුවල්ඔරු තරගාවලිය මට්ටක්කුලිය කාක්ක දූපතේ මුහුදු තීරයේ පවත්වන ලදී . ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩ බලන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රිය අද්මිරාල් RAPP රත්නායක නිලධාරීතුමා සහභාගි වු අතර. තරගාවලිය සඳහා නාවික හමුදා රුවල්ඔරු කණ්ඩායම, CMYC, RCYC, ROYAL, THOMIYAN, FUTURE FIBER, RSC, යන කණ්ඩායම් සහභාගි වන ලදී. මෙම තරගාවලියේ ජ්‍යග්‍රහණය නාවික හමුදාව ලබාගන්නා ලදී.

GP 14
*ප්‍රථම ස්ථානය PO WAS වීරතුංග/ LIM GPP කරුණාරත්න
*දෙවන ස්ථානය LS KC De සොයිසා/ LME TDS පෙරේරා
*තෙවන ස්ථානය ස්ථානය LS AMJP අත්තනායක/LS ASK DE සොයිසා.

ENTERPRISE
*ප්‍රථම ස්ථානය LIM JHMPI ජයපත්ම/LS SPPN කුමාර.
*දෙවන ස්ථානය LS KSK DE SILVA /AB UGD මදුසංක
*තෙවන ස්ථානය LME JPS DE SILVA/ AB LACM ගුණතිලක.

ILCA 07
*ප්‍රථම ස්ථානය කේතක වීරසූරිය
*දෙවන ස්ථානය LIM UD රාජපක්ෂ
*තෙවන ස්ථානය PO PDDS රාජපක්ෂ

ILCA 6
*ප්‍රථම ස්ථානය PO PDDS රාජපක්ෂ
*දෙවන ස්ථානය නදිනි ද රසයිරෝ
තෙවන ස්ථානය තරයෙන් නානයක්කාර.

*WINDSURFING
ප්‍රථම ස්ථානය LS KPP ගුණවර්ධන
දෙවන ස්ථානය PO WAS වීරතුංග