Spread the love

එදා මෙදා තුර ඉතිහාසයේ විශාලතම පිල් මාරුව සඳහා විපක්ෂයේ ප්‍රබලයකු සූදානම් කරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසකටම ඒ සඳහා ආරාධනා කර ඇති අතර ඔවුන් වැඩි දෙනෙකු ඒ සඳහා විරෝධයක් පළ කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

යුගයේ ලොකුම දේශපාලන පෙරළිය කිරීමට සූදානම් බවද ඔහු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවටද ඉඟි පළවෙමින් තිබේ.