Spread the love

මේ වන විට විපක්ෂය නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයන් දෙදෙනකු එන මාසය පමණ වන විට රජයට එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දැනට මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම තමන් දැනට සිටින පක්ෂය ගැන කලකිරීමට පත්ව සිටින අතර මේ වන විටත් දැඩි නිහඬ බවකින් කටයුතු කරමින් සිටිති.

ආණ්ඩුවට එක්වන බව කියන සෙසු මන්ත්‍රීන් දෙදෙනාම විපක්ෂයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

මෙම පිරිස ආණ්ඩුවට එක්වන්නේ කුමන තනතුරු ලබාගෙනදැයි මෙතෙක් වාර්තා නොවෙයි.