Spread the love

කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවමින් සිදු වූ රිය අනතුරේදී සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරැ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අදාල කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමටද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය.