Spread the love

ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ කඩු දෙකක් ලග තබාගත් විශ්‍රාමික යුද හමුදා සෙබෙලෙකු තිස්සමහාරාම ,මුතියම්මාගම ප්‍රදේශයේදීඊයේ (24) දහවල් තිස්සමහාරාම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙකු බවත් ඔහු තිස්සමහාරාම මුතියම්මාගම පදිංචි කරුවෙකු බවත් පොලිසිය පැවසීය

. සැකකරුතිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.