Spread the love

කටුනායක සිට කොළඹ දෙසට ගමන්කළ අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක සුපෝගබෝගී රථයක් අද (25) අළුයම 2 ට පමණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කල අතර එහිදී රාජ්‍ය ඇමතිවරයා හා රියදුරු මියගොස් තිබේ.

අනතුරින් මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙක් බවද පොලිසිය පවසයි.