Spread the love

දුරුතු පොහොය වැදගත්කම වන්නේ බුදුන් ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ,

උරුවෙල් දනව්වේදී තුන්බෑ ජටිලයන් දමනය කීරීම

බුුදු සසුනේ ප්‍රථම ආරමා පූජෘව වන වේලු වනය පුජාව වන වේළුවනය පුජාව බිම්බිසාර රජු විසින් පුජා කිරිම

බුදු රදුන් විසින් සමන් දෙවිදුන්ට කේෂ ධාතු මිටක් පුජා කිරීම සදහ එය නිදන් කොට මහියංගන වෛත්‍ය ඉදිකිරීමයි