Spread the love

ගූගල් ෆේස්බුක් වැනි ආයතන නතර කළහොත් මේරට නිකම්ම නිකන් දූපත් රාජ්‍යයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

‘අන්තර්ජාතික අතරමැදියන් පිළිබඳ පනතේ කරුණු කියවෙනවා. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කරන අයට ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්.

ෆේස්බුක් ගූගල් වගේ ආයතන නතර කළොත් මේ රටේ සම්බන්ධතා මොකක්ද වෙන්නේ. එතකොට මේ රට නිකන්ම නිකන් දූපත් රාජයක් වෙයි’