Spread the love

අත්අඩංගුවට ගත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ට කාර්යය මණ්ඩල සේවිකාව සහ සේවකයින් දෙදෙනා ජනවාරි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් බවට එල්ල වූ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබේ.