Spread the love

සතොස ආනයනික බිත්තර තොග නොමැති බව පාරිභෝගිකයන් කියා සිටියි.

සතොසට ආහාර ද්‍රව්‍ය තොග ලැබි තිබුණද ආනයනික බිත්තර තොග නොලැබුණු බව සතොස නිලධාරියෙකු පැවසිය.

සතොස බිත්තර නොලැබුණද බිත්තර අලෙවිසැල් වල සුදු බිත්තර රු 56 ක සිල්ලර මිලකට සහ රතු බිත්තර රු 57 සිල්ලර මිලකට අලෙවි කරයි.