Spread the love

මාලිම්බඩ, තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින්යා ජීවිතක්ෂයට පත්වී ඇත.

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය සදහන් කළේ

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.