Spread the love

ගිංගඟ ආශ්‍රිතව සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ගිංගඟේ කිඹුල් ගහනය විශාල ලෙස වර්ධනය වී තිබේ.

ඒ හේතුවෙන් කිඹුලන් නැරඹීම සඳහා සුදුසු ආකාරයෙ නියමු වියාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අවශ්‍ය ප්‍රතිපාදන දකුණු පළාත් සභාව විසින් ලබාදීමට නියමිතයි.

ගිංගඟේ මාපලගම සිට උනන්විටිය දක්වා මෙම කිඹුලන් ගැවසෙයි.