Spread the love

නිමල් රාජපක්ෂ-

යම්කිසි සාධාරණ මිලකට මත්පැන් ලබා දෙන්න ක්‍රමවේදයක් තිබෙනවානම් .ආදායම් ඉහළ නංවා ගැනිමේ හැකියාවක් තිබෙන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.
ආදායම් අඩු වීමට ප්‍රධාන තම හේතුවක් වුයේ මත්පැන් මිල ඉහළ යාමත්, ජනතාව ආර්ථක අපහසුතාවයන්ට පත්වීමත්, ඉදිකිරිමේ කර්මාන්තයේ පසුබෑමත්ය. එදිනදා වෙහෙස මහන්සි වී ඩැඩ කරන ජනතාවයගේ ආදායම් අහිමිවීම මේ කර්මාන්තයට සෘජුව බලපාලා තිබෙන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු එම්.ජේ ගුණසිරි මහතා ,