Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක් දියත් කර තිබේ.

ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගෙන් නිවෙස් වලටම ගොස් ඔවුනගේ සහාය ඉල්ලා සිටින බවද වාර්තා වෙයි.

මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද ඇතැමුන් පොරොන්දු දී ඇත.

මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නිවසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු තමනට සහාය ලබා දෙන සඳහා ලෙස ආරාධනා කර ඇත.

ඉන් එක් අපේක්ෂකයෙකු ඩයනා ගමගේ මහත්මියට ම රුපියල් කෝටි දහයක ලන්සුවක් ද යෝජනා කර ඇති අතර ඇය ල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.