Spread the love

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගය රාත්‍රී 7ට ආරම්භ වේ.