Spread the love
 එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය තංගල්ල නගර ශාලාවේදී ‌මේ මස (14)දා  පෙරවරු 9 ට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 මෙම සම්මේලනයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර , හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ආනන්ද කුලරත්න මහතා ඇතුළු ආසන සංවිධායක වරු, මහජන නියෝජිතයෝද සහභාගිවීමට නියමිතය.