Spread the love

වැල්ලවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 25ක් වටිනා කොකේන් තොගයක් සමගින් ඒක සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ කොකෙන් කිලෝ 1 ක් තිබු බව පොලීසිය පවසයි.

වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.