Spread the love

කතරගම සිට කොළඹ බලා ධාවනය වු බස් රථයකින් දඩ මල් කිලෝ 100 ක් හමුවු බව පොලීසිය පවසයි.
ඉදුරුව ප්‍රදේශයේදී හදිසියේ සිදුකල රථ වාහන සෝදිසියකදි අදාල බස්රථයේ මගී භාණ්ඩ අසුරණ ස්ථානයේ තිබී දඩ මස් තොගය හමුවී තිබේ
නමුත් මේ වනතෙක් අයිතිකරුවන්කිසිවකුත් ඉදිරිපත් නොවු හෙයින් බස්රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ගොඩ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය එක්ව කල මෙහෙයුමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ලංගම බස්රථයක්