Spread the love

ව්‍යවස්ථාව අනුව තමන් බලය බෙදා හැරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

යාපනයෙන් සංචාරක නිරත වෙමින් සිටින අතර වාරයේ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරිකයන් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

‘මම ව්‍යවස්ථාව අනුව බලය බෙදා හැරීමත් කරනවා. එතකොට ඒ පළාත් නායකත්වය ගන්න ඕන. මධ්‍යම ආණ්ඩුවට බැන බැන ඉන්න බැහැ. සමහර විට මට අමාරු තීරණ ගන්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙයි. ඒ හැම එකක්ම කරන්නේ ආර්ථිකය ස්ථාවර භාවයක් ඇති කරන්නයි’