Spread the love

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 320 කින්ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.

ඒ අනවු රුපියල් 2450 වැනි මිලකට වෙළෙඳපො​ලේ මේ වනවිට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙය අසාධාරණ ක්‍රියාවලියක් බවත් වැට් බද්දට ඇති භීතිකාව මෙම මිල වැඩි කිරීම්වලට හේතුවී ඇති බවයි ඔවුන් පෙනවා දෙන්නේ.