Spread the love

විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (07) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි

තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළාය

අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිදු කෙරේ.