ත්‍රිරෝද රථ ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව 100 ක් දක්වා ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.